how to replace sewing machine cabinet table












මහන මෙෂින් ලෑලී සහ කැබිනට් වර්ග 





ලාච්චු  දෙකක් සහිත ෆ්ලයිවුඩ් වලින් නිමවා ඇති මෙෂින් ලෑල්ලකි , මැෂිම ඇතුලට දමා වැසීමට පියනක් සහිතය. දැව නිමාවෙන්  තීන්ත ගල්ව‍ා පොළිෂ්කොට ඇත.







ශක්තිමත් වැඩි ඝණකමකින් ෆ්ලයිවුඩ් ලෑල්ලකින් නිමවා , මතුපිටට ‍අලංකාර ෆෝමිකා එකක් අලවා නිමා කොට ඇත , මැෂිම ඇතුලට දමා වැසීමට පියනක් සහිතය. දෙපසින් ලාච්චු දෙකක් සහිතය ,
                                                 





ශක්තිමත් වැඩි ඝණකමකින් ෆ්ලයිවුඩ් ලෑල්ලකින් නිමවා , මතුපිටට ‍අලංකාර ෆෝමිකා එකක් අලවා නිමා                         කොට ඇත , එක් ලාච්චුවක් සහිතය , මැසිම ඇතුලට දමා වැසීමට නොහැක.
                                                 

නිවසටම ගෙනැවිත් සවිකරගැනීමට විමසන්න
776531595